වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ ජාතික ආණ්ඩුවක් – දුමින්ද
වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ජාතික ආණ්ඩුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාහපතිවරයා බැවින් ඔහු වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන හේතුවෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ජාතික ආණ්ඩුවක් බව ඔහු අනුරාධපුර ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සඳහන් කළ අතර එය ඔහු පුද්ගලිකව විශ්වාස කරන මතය බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කාණ්ඩායම ආණ්ඩුව නියෝජනය නොකරන හේතුවෙන් එය තම මතය බව සඳහන් කළේය.