News

වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානමක්

වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ වසරේ ගතවූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20,500 කට ආසන්න බවයි.

කෙසේ වෙතත් එම කාලසීමාව තුළ තහවුරු වූ කිසිඳු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති බව එම ඒකකය සදහන් කරයි.