වරායේ 9990න් 7000 ක්ම ගෙදර
අත්‍යාවශ්‍ය සේවකයින් දෙදහසක් පමණ කොළඹ , ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන්හි දෛනික රාජකාරියට කැඳවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
මෙම වරාය තුනෙහිම සේවකයින් නවදහස් නවසියඅනූදෙනෙකු සේවය කරන අතර රටේ පවතින තත්ත්වය හමුවේ සේවකයින් 7000 කට පමණ නිවසේ රැඳී සිටීමට සිදුව ඇති බව වරාය අධිකාරියේ අතිරේක කලමණාකාර අධ්යක්ෂ උපාලි සොයිසා පැවසීය.
වරුණි පෙරමුණ
