News

වරාය මෙහෙයුම් වෙනුවෙන් සහන රැසක්

දිවයිනේ සියලු වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරයා අධිකාරියට උපදෙස් ලබා දී තිඛේ.

ඇඳිරි නීතිය කාලය තුල වුවද අදාල පහසුකම් සැපයිමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇති බවයි.