වසර 2ට කලින් ආරම්භ කල පාසලක් ජනපති විසින් නැවත ආරම්භ කරයි
දැනට වසර 2ට පෙර ආරම්භ කෙරුණ මිනුවන්ගොඩ විද්‍යා විද්‍යාලය ජනාධිපති සිරිසේන මහතා අතින් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව මෙම පාසැල හෙට (22) ජනාධිපතිවරයා විසින් යලි විවුර්ත කිරීමට නියමිතය මේ සදහා ජනාධිපතිවරයාට ආරාධනය කර ඇත්තේ මිනුවන්ගොඩ පත්තඩුවන විද්‍යා ත්‍රිපිටක භික්ෂු ආයතනයේ විහාරාධිපති නැදගමුවේ විජය මෛත්‍රි හිමියන් විසිනි ජනාධිපතිවරයා ගෙන්වීමට එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් දැඩි ලෙස විරෝධය පල කර ඇත ජනාධිපතිවරයාට තේ පැන් සංග්‍රහයට අවශ්‍ය කෑම සැකසීම පවා දෙමාපියන් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ සම්බන්ධයෙන් කල විමසුමකදී නැදගමුවේ විජය මෛත්‍රි හිමියන් පවසා ඇත්තේ මෙම ආරාධනය මිට කලකට ඉහතදී ජනාධිපතිවරයාට කල ආරාධනයක් බවය.
මිට පෙර මෙම පාසැලවිවුර්ත කලේ හිටපු මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා විසිනි
