වාරියපොළ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් රැදවියෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
තවත් රැදවියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඊට කුඩා ප්‍රමාණයේ ගිනිඅවියක් ද යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.