වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස එස්. තුරෙයිරාජා දිව්රුම් දෙයි December 14, 2018 4:56 pm No Comments වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දී ඇත. අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිදුවිය.