News

වැඩි අවධානය යොමු කළ යුතු උණුසුම් කාළගුණයක්

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාළගුණයක් බලාපොරොත්තු විය හැකිබව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.