News

වැල්ලම්පිටියෙන් සැකකටයුතු පාර්සලයක් හමුවෙයි

වැල්ලම්පිටිය නාගහමුල්ල ප්‍රදේශයෙන් සැකකටයුතු පාර්සලයක් හමුවී ඇති බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.

එම පාර්සලය පරීක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.