News

වැලිකඩ බන්ධනාගාරයෙන් පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් අත්අඩංගුවට

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පලාගිය සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබද වැඩිදුර ‌තොරතුරු බලාපොරොත්තු වන්න….