වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි April 23, 2020 10:00 pm No Comments කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට නාවික හමුදාපතිවරයා විසින් හුදකලා කර තිබේ.