News

විජයදාස ගෝඨාට සහය දක්වයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා මිට සුළු මොහොතකට පෙර එක් වී ඇත.

තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාද මෙම මාධ්‍ය හමුව සඳහා එක්වි ඇත.