විජයදාස රාජපක්ෂ ජනපති කොමිසම හමුවට
හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හිටපු අමාත්‍යවරයා කළ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අදජනපති කොමිසම හමුවට පැමිණ ඇත.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිසු දරු දැරියන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණයේ හා මහපොළ භාරකාර අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා කොමිසමට කළ පැමිණිලිවලට අදාළව මෙම ප්‍රකාශ ලබා දීමට නියමිතය.