විජයමුණි සොයිසා එක්සත් ජාතික පෙරමුණට
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා අද දින එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවීමට නියමිත බව රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු සංකීරණයේ පවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළ බව රන්ජන් රාමනායක මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත.