විජිත් විජයමුණි විශේෂ කථාවක් කරමින් ආණ්ඩුවට එක්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව විශේෂ කතාවක් මේ වන විට පාර්ලිමේන්තු සභාව තුළ සිදුකරමින් සිටිනවා.
ඔහු එහිදී කියා සිටියේ තමන් ඇතුළු ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ආණ්ඩු පක්ෂයට එක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බවයි.