News

විජුයමුණි සොයිසා, ලක්ෂ්මන් හා ඉන්දික ආණ්ඩු පක්ෂයේ අසුන් ගනී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයේ අසුන් ගනී.

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී ඔවුන් මෙලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන ඇත.