විදෙස් හමුදාවක් මෙරටට ගෙන ඒමට ඉඩ තියෙන්නේ නැහැ June 1, 2019 4:54 pm No Comments තමන් බලයේ සිටින තාක් කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන ඒමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි. පවුල් ලක්ෂ 6 කට සමෘද්ධි සහනාධාරය ප්රදානය කිරීමේ උත්සවයකට පොළොන්නරුවේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේබව කියාසිටියේ.