විනෝද චාරිකා,වන්දනා ගමන් සහ සංචාරක ගමන් තහනම් March 20, 2020 12:29 pm No Comments වහාම ක්‍රියාත්මක වන පරිදි විනෝද චාරිකා,වන්දනා ගමන් සහ සංචාරක ගමන් තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හා මර්දනයේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.