විපක්ෂ නායක කොච්චිකඩේ දේවස්ථානයට පැමිණෙයි
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිදුවූ පිපිරීමෙන් අනතුරුව කොච්චිකඩේ දේවස්ථානය වෙත පැමිණ ඇත.
මෙම සිදුවීම්වලින් මිය ගිය ජනතාව වෙනුවෙන් තමන් ශෝකය ප්‍රකාශ කරන බවත් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවසීය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළේ මෙම අවාසනාවන්ත ප්‍රහාර මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවය.