News

විරෝධතාවක් නිසා කොළඹ පිටකොටුව අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ටෙක්නිකල් හන්දිය දක්වා දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

රැකියා විරහිත උපාදි ධාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.