විරෝධතාවක් නිසා ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දැමේ September 24, 2019 4:19 pm No Comments ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ. මේ හේතුවෙන් රථවාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටීයි.