News

විරෝධතාවක් නිසා ගාලු පාර ජනපති ලේකම් කාර්යාලය අසලින් වසා දැමෙයි

විරෝධතාවක් හේතුවෙන්  ගාලු පාර ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් වසා දමා තිඛේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගරු සහ දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද කොළඹදී විරෝධ ආරම්භ කර තිබුණා.