විරෝධතාවක් නිසා පිත්තල හංදියේ රථවාහන තදබදයක්
නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පිත්තල හංදිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වි ඇත.
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් ආයතනයක සේවකයන් පිරිසක් ලේ දන්දීමේ සිදුවීමක් මුල් කරගෙන ඔවුන්ගේ සේවය අත්හිටුවීමට විරෝධයක දක්වමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වන බවට වාර්තා වන අතර කොළඹ මහජන පුස්තකාලයේ සිට මෙම පිරිස අරලිය ගහ මන්දිරියට ගමන් කරමින් සිටි.