News

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් ඇති වී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.