විරෝධතාවයක් නිසා ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි September 11, 2019 10:49 am No Comments ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත.