News

විරෝධතාවයක් නිසා බත්තරමුල්ල සිට රාජගිරිය දක්වා දැඩි රථ වාහන තදබදයක්

ETI තැම්පත්කරුවන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම දෙස සිට රාජගිරිය දෙසට මාර්ගය දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.