විල්පත්තුව විනාශ කළේ මම කියලා සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් – බදුයුදීන්
තමා විල්පත්තු වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු දීර්ඝ කාලීන අවතැන් වුවන් පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍යරිෂාඩ් බදුයුදීන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
තමා හෝ තමා නියෝජනය කරන මුස්ලිම් සමාජය කිසිදු වරදක් නොකළ සඳහන් කළඅමාත්‍යවරයා මුස්ලිම් ජනතාව නැවත පදිංචි වුයේ ඔවුනට ලබා දුන් ඉඩම් වල මිස රක්ෂිතයේ නොවන බවද ප්‍රකාශ කළේය.