විශේෂ කැබිනට් රැස්වීමක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත් වේ.
අද පෙරවරු 8.30ට පමණ මෙම කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත.
හෙට ට (12) පෝය දිනය යෙදී ඇති බැවින් කැබිනට් රැස්වීම අද කැඳවීමට මෙලෙස පියවර ගෙන ඇත.