Update : විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවට අමාත්‍යවරුන්ගේ විරෝධය
විශේෂ කැබිනට් රැස්වීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ ගෙන ආ යෝජනාවට බහුතර අමාත්‍යවරුන්ගේ විරෝධතාවය මත ඉවත් කරගෙන ඇත.
Update –
————————————————————————————————————————————-
විශේෂ කැබිනට් රැස්වීම ඇරඹෙයි
විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත.
