News

වෙල්ගම සජිත් සමග එක්වෙයි

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක්ව තිඛේ.

සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ ජනගත කිරිමේ අවස්ථාවේදී ඊට අදාල ගිවිසුමට අත්සන් තැබුණා.