News

ශවේන්ද්‍ර සිල්වා 23වන යුද්ධ හමුදාපති ලෙස වැඩ බාර ගනී

මෙරට මෙරට 23වන යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධ හමුදා මුලස්ථානයේදී වැඩ බාරගනී.

නව හමුදාපතිවරයා වෙනුවෙන් හමුදා සම්මාන මුරයක් සහ ආචාර පෙලපාලියක්ද පැවැත්වුණු බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.