ශ්‍රීලනිප සහා පොදු ජන පෙරමුණ සන්ධාන ගතවී ජනපතිවරණය ජය ගැනීමට අපහසුයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් සන්ධාන ගතවී ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම අපහසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
මහනුවර ප්‍රදේශයේ ඊයේ (16) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළ අතර නිදහස් පක්ෂය සහ පොහොට්ටුව එක්ව ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට තවත් ඡන්ද ප්‍රමාණයක් ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සදහා අවශ්‍ය බව ඔහු කියා සිටියි.