ශ්‍රී ලංකාවේදි සිදුවූ බෝම්බ ප්‍රහාරවල වගකීම IS ත්‍රස්ථ සංවිධානය භාරගනී April 23, 2019 4:40 pm No Comments පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේදි සිදුවූ බෝම්බ ප්‍රහාරයන්වල වගකීම IS සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයින් 321ක් ජීවිතක්ෂයට පත්ව තවත් 375ක පිරිසක් තුවාල ලබා ඇත.