ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට මංගල පී.බී. යාපා April 11, 2019 11:47 am No Comments ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට මංගල පී.බී. යාපා මහතා පත් කර තිබේ. ඒ මහතා සිය පත්වීම් ලිපිය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ජනාධිපති නිල නිවසේ දී ලබා ගත්තේ ය.