News

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කල යෝජනාවලිය පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මහගු සේවයක් ඉටු කල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ අදහස් හා යෝජනා අනුව සක්ස් කර ඉදිරිපත් කරන ලද නව සංකල්පවලින් යුත් සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ගරු විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා විසින් අද (23) පව 3.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.