News

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තිලංග නාමයෝජනා නොදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සඳහා යළි තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර නාමයෝජනා බාර දීමට තිලංග සුමතිපාල මහතා සහභාගී නොවීය.