ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද රැස්වීමට නියමිතයි.
ඒ, පක්ෂ මූලස්ථානය වන දාරුසලාම් හිදීයි.
එහිදී අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන් යළි අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධයෙන් සහ මුස්ලිම් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතයි.