ජනපති විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කර තිබුනේ සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින්.