News

සජිත්ගේ මංගල රැලිය අද ගාලුමුවදොර පිටියේදී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැලිය අද කොළඹදී පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇත.

එම රැලිය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේ පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතව ඇත.