News

සජිත්ගේ මංගල රැලිය ගාලුමුවදොර පිටියේදී ඇරඹෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැළිය මේ වන විට ගාලුමුවදොර පිටියේදී ආරම්භ වී ඇත.

ඒ, එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම රැළිය සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියි.