News

සජිත්ට හංසයාත් නැති වෙයිද ?

නව ප්‍රජාත්‍රන්තවාදි පෙරමුණේ විධායක සභා රැස්වීමක් ලබන පළමු වනදා කැඳවා තිඛේ.

පක්ෂයේ ලකුණ වන හංසයා ලකුණ යටතේම මහ මැතිවරණයට තරග වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනිමට ද නියමිතව ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයේදී තරග වැදුනේ ද හංසයා ලකුණු හිමි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේයි.

කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබා දෙන සමගි ජන බලවේගයේ ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.