සජිත් විපක්ෂ නායක ධුරයට පත් කරනු ඇති බවට මනෝගෙන් ට්විටර් පණිවිඩයක්
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී විපක්ෂ නායක ධුරයට පත් කරනු ඇති බව ද්‍රවිඩ ප්රගතිශිලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මේ පිළිබඳව සාකච්ඡාවක්ද සිදුව ඇති බව මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
UNP Dep Leader SajithP would be nominated to the post of Opp Leader in the parliament of Sri Lanka as per understanding arrived between UNF leaders and UNP leader RanilW and later at the discussion held between Speaker KaruJ, UNP leader RanilW and UNP deputy Leader SajithP. #lka
— Mano Ganesan (@ManoGanesan) November 29, 2019
