සජිත් හා එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් හමුවක් අද පස්වරුවේ
එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත.
එම හමුව අද කොළඹදී පැවැත්වෙන අතර මෙහිදී පක්ෂයේ ඉදිරි ප්රතිසංවිධාන ක්‍රියාවලිය හා ඉදිරි මහ මැතිවරණය ඇතුළු කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇඇති බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
