එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුව නියෝජනය කරන සමගි ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ නාම ලේඛණය ප්රකාශයට පත් කර තිබේ.
එම ලැයිස්තුව පහතින්….
රංජිත් මද්දුම බණ්ඩාර
මයන්ත දිසානායක
තිස්ස අත්තනායක
හරීන් ප්රනාන්දු
ඉරාන් වික්රමරත්න
හුසෙයින් බයිලා
අර්ල් ගුණසේකර
අසාද් සාලි
ශිරාල් ලක්තිලක
ඉමිතියාස් බාකීර් මාකර්