News

සමගි ජන බලවේගය විරෝධතා පා ගමනක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට කොළඹ විහාරා මහාදේවී උද්‍යානය අසළ සිට විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ.

ඒ වන සංහාරයට එරෙහිවයි.

මේ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මෙන්ම, හිටපු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියි.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ පුරහළ ප්‍රදේශ රථ වාහන තදබදයක් ද හටගෙන ඇතැයි අප වාර්තාකරුවන් සදහන් කරයි.