News

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරයකුට කොරෝනා

සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් ආසාදිත බව වාර්තා වී තිබේ.