සමන් රත්නප්රිය පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි February 5, 2020 1:36 pm No Comments ජයම්පති වික්රමතුංගගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී ධූරයේ සමන් රත්නප්රිය මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. ඒ කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේදීය.