News

සමස්ත ආසාදිතයින් 82,000 ඉක්මවයි

 

 

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මේ අනුව කොවිඩ් ආසාදිත බව හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 82,180ක් බව වාර්තාවී තිබේ.