News

සමස්ත ප්‍රතිඵලය අද සවස

සමස්ත ඡන්ද ප්‍රතිඵලය අද (17) සවස් කාලයේදී ලබාදිය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඉතාමත් ඉක්මනින් සිදුවන බවත්, ඒ නිසා අද රාත්‍රියට ප්‍රථම සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජේ‍යෂ්ඨ නිලධාරියෙකු පැවසීය.