News

සරසවි සිසුන්ගේ විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුම අසළින් තාවකාලිකව වසා දමා තිබේ.

පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර එම විරෝධතාව විසුරුවා හැර ඇත.